• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

ඇමෙරිකා-ඉන්දුනීසියා ආරක්ෂක ගිවිසුම චීනය කෝප ගන්වයි

1 May 2026
in පුවත්, විදෙස්
මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන මලක්කා සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් නව භූ-දේශපාලනික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් වාර්තා පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත පවතින අස්ථාවරත්වය හමුවේ ලෝක බලශක්ති සැපයුමේ වඩාත්ම අවදානම් ස්ථානය ලෙස දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හඳුනාගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 13 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව අතර ‘ප්‍රධාන ආරක්ෂක සහයෝගිතා හවුල්කාරිත්වය’ (MDCP) නමැති ගිවිසුම අත්සන් කර ඇත. මෙමගින් ඇමෙරිකානු හමුදාවන්ට ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු කලාපයේ මෙහෙයුම් දායකත්වය පුළුල් කිරීමට අවස්ථාව සැලසී තිබේ.
මෙම ආරක්ෂක ගිවිසුම මගින් චීනය දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ‘මලක්කා අර්බුදය’ තවදුරටත් උග්‍ර වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන තෙල් නැව් ගමන් කරනුයේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහාය. යම් හෙයකින් ඇමෙරිකානු බලපෑම මත මෙම මාර්ගය අවහිර වුවහොත් එය චීනයේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇත.මෙම ගිවිසුම හරහා කලාපීය ස්ථාවරත්වය අපේක්ෂා කරන බව දෙරට ප්‍රකාශ කළද, මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේ ස්ථාවර හමුදාමය රැඳී සිටීමක් සඳහා මෙමගින් ඉඩ සැලසෙන බව ‘ඩිෆෙන්ස් සිකියුරිටි ඒෂියා’ වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි කාලයේදී ගිනිකොනදිග ආසියානු කලාපයේ බලතුලනය වෙනස් කරමින් මෙම මුහුදු මාවත ලෝක බලවතුන්ගේ දැඩි බලපෑමට නතු වනු ඇතැයි අනුමාන කෙරේ.
Post Views: 3
Previous Post

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

Next Post

දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Apple CEO Tim Cook විසින්  මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව  අනතුරු අඟවයි

Apple CEO Tim Cook විසින් මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව අනතුරු අඟවයි

1 May 2026
තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි

1 May 2026
මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරු වෙයි

1 May 2026
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා  ලෝක වාර්තාවක් තැබූ  7 හැවිරිදි පුංචි වීරයා

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ 7 හැවිරිදි පුංචි වීරයා

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි

1 May 2026
මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරු වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved