• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

1 May 2026
in දේශීය, පුවත්
දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා ඊයේ (අප්‍රේල් 30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමු විය.
‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවයම සිහිපත් කළහ.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම මෙහිදී යළි තහවුරු කෙරුණු අතර අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු විය. දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ නව සහයෝගීතා අවස්ථා නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණක් විය.
මෙම අවස්ථාවට පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

Next Post

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Apple CEO Tim Cook විසින්  මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව  අනතුරු අඟවයි

Apple CEO Tim Cook විසින් මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව අනතුරු අඟවයි

1 May 2026
තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා  ලෝක වාර්තාවක් තැබූ  7 හැවිරිදි පුංචි වීරයා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි

1 May 2026
මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරු වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved