• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලදිවයින් හා ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුව ජනාධිපති සහ අගමැති සහභාගිත්වයෙන් පැවැත්වෙයි

5 May 2026
in දේශීය, පුවත්
මාලදිවයින් හා ශ්‍රී ලංකා  ව්‍යාපාරික හමුව  ජනාධිපති සහ අගමැති  සහභාගිත්වයෙන් පැවැත්වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, දෙරටේ ව්‍යාපාරික හමුව 2025 වසරේදී කොළඹදී පැවැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවට දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අවධාරණය කළේ අඩසියවසකට වඩා වැඩි කාලයක් පුරා ගොඩනැඟුණු දෙරටේ මිත්‍රත්වය බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියට යාම තම අරමුණ බවයි. සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ ඉලක්කය බව සඳහන් කළ ජනාධිපතිවරයා, යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. 2025 වසර අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිලා සුළි කුණාටු සමයේදී සහයෝගය දැක්වූ මාලදිවයින් රජයට සහ ව්‍යාපාරික ප්‍රජාවට කෘතඥතාව පළ කළ අගමැතිවරිය, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරන බව සඳහන් කළාය. එමෙන්ම, කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින් සඳහා විශිෂ්ට අවස්ථා පවතින බවද පෙන්වා දුන්නාය.
මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් මහතා සඳහන් කළේ, මාලදිවයින සාම්ප්‍රදායික සංචාරක ගමනාන්තයකින් ඔබවා, අනාගතයට සූදානම් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවයි.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Next Post

එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක පෙරළියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානය සමඟ සටන් විරාමය  අවසන් නැහැ අමෙරිකානු ආරක්ෂක ලේකම්  පීට් හෙග්සෙත්

ඉරානය සමඟ සටන් විරාමය අවසන් නැහැ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්

5 May 2026
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී  ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

5 May 2026
හෙට සිට  දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

5 May 2026
ඕස්ට්‍රේලියාව  දැඩි කළ වීසා නීති නිසා  ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා  ප්‍රතික්ෂේප වීම් ඉහළට

ඕස්ට්‍රේලියාව දැඩි කළ වීසා නීති නිසා ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් ඉහළට

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය සමඟ සටන් විරාමය  අවසන් නැහැ අමෙරිකානු ආරක්ෂක ලේකම්  පීට් හෙග්සෙත්

ඉරානය සමඟ සටන් විරාමය අවසන් නැහැ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්

5 May 2026
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී  ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved