• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මාලදිවයින් ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

4 May 2026
in පුවත්, විදෙස්
මාලදිවයින් ජනාධිපතිවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පිළිගනු ලැබිණි. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ උත්තමාචාරයක් ද පිරිනමන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අතර නිල හමුව සහ ද්විපාර්ශ්වික සාකච්ඡා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.
මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර, මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 61ක් සපිරීම ද මෙයින් සටහන් වේ.
Post Views: 0
Previous Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංචාරයේ තොරතුරු නිල වශයෙන් ලබාගැනීමට නීතිපති උපදෙස්

Next Post

මහින්දානන්ද පදනම සතුව තිබූ දුම්රිය ඉඩම නැවත පවරා ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දානන්ද පදනම සතුව තිබූ  දුම්රිය ඉඩම  නැවත පවරා ගනියි

මහින්දානන්ද පදනම සතුව තිබූ දුම්රිය ඉඩම නැවත පවරා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂ පොලිස් මෙහෙයුම් මගින්  පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

විශේෂ පොලිස් මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

4 May 2026
නොර්වුඩ් ප්‍රදේශයේ  අනවසරයෙන් මැණික් ගැරූ  හත්දෙනෙකු අත්අඩංගුවට

නොර්වුඩ් ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

4 May 2026
තමිල්නාඩු මැතිවරණයේ පෙරළියක්:

තමිල්නාඩු මැතිවරණයේ පෙරළියක්:

4 May 2026
බලන සහ ඉහළකෝට්ටේ  දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ  කඩිනම් කෙරේ

බලන සහ ඉහළකෝට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශේෂ පොලිස් මෙහෙයුම් මගින්  පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

විශේෂ පොලිස් මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

4 May 2026
නොර්වුඩ් ප්‍රදේශයේ  අනවසරයෙන් මැණික් ගැරූ  හත්දෙනෙකු අත්අඩංගුවට

නොර්වුඩ් ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved