• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරය සඳහා දිවයිනට පැමිණෙයි

3 May 2026
in දේශීය, පුවත්, විදෙස්
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  නිල සංචාරය සඳහා  දිවයිනට පැමිණෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතා සිව්දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු නිල සංචාරය මෙය වීම සුවිශේෂී වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය සඳහා මාලදිවයින් ජනාධිපති ආර්යාව සහ 20 දෙනෙකුගෙන් යුත් එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ද එක්ව සිටිති. ඔවුන් මාලේ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 116 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි බව වාර්තා වේ.
ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ආර්ථික, සංස්කෘතික සහ කලාපීය සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

තායිවාන ජනාධිපතිවරයා චීනයේ විරෝධය නොතකා එස්වාටිනි රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

Next Post

මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP වසර 33ක විශිෂ්ඨ සේවයෙන් පසු විශ්‍රාම ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කටුකුරුන්ද වෙරළේ  දිය නෑමට ගිය පුද්ගලයෙකු  රළ පහරට හසුව අතුරුදන්

කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරට හසුව අතුරුදන්

3 May 2026
අයහපත් කාලගුණය නිසා  බෙරගල – වැල්ලවාය මාර්ගයට  ගසක් කඩාවැටෙයි

ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවට කෝප් කමිටුවේ  මැදිහත්වීම පතමින්  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්

රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට PIC-Net බලකාය පිහිටුවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටුකුරුන්ද වෙරළේ  දිය නෑමට ගිය පුද්ගලයෙකු  රළ පහරට හසුව අතුරුදන්

කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරට හසුව අතුරුදන්

3 May 2026
අයහපත් කාලගුණය නිසා  බෙරගල – වැල්ලවාය මාර්ගයට  ගසක් කඩාවැටෙයි

අයහපත් කාලගුණය නිසා බෙරගල – වැල්ලවාය මාර්ගයට ගසක් කඩාවැටෙයි

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved