• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල්වානේදී ත්‍රී රෝද රථයක් කාර් රථයක ගැටී 19 හැවිරිදි තරුණයෙකු මරුට

13 July 2026
in දේශීය, පුවත්
මල්වානේදී ත්‍රී රෝද රථයක්  කාර් රථයක ගැටී  19 හැවිරිදි තරුණයෙකු මරුට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මල්වානේ – බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ඊයේ (12) සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බියගම දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් එම දෙසටම ඉදිරියෙන් ගමන් කළ තවත් ත්‍රී රෝද රථයක ගැටී, අනතුරුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසුපසින් ධාවනය වූ ත්‍රී රෝද රථයේ රියැදුරු බරපතල තුවාල ලබා උඩුගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. කාර් රථයේ රියැදුරු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය තරුණයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ අනෙක් ත්‍රී රෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මල්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 2
Previous Post

හිමිකරුවන් රැගෙන නොගිය අංක තහඩු ඉවත් කිරීමට පියවර

Next Post

අඳුරේ ගැඹුරින් මනුෂ්‍යත්වයේ ආලෝකය සොයා යන Out of the Depths ග්‍රන්ථය එළිදැක්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved