• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

22 May 2026
in දේශීය, පුවත්
කැනඩාවේ රැකියා සිහින පෙන්වා  මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් මුදල් වංචා කරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි 7ක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන ආරම්භ කළ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද ඔහු විමර්ශන මගහරිමින් සැඟව සිට ඇත. පසුව පොලිස් විශේෂ කාර්යාංශයේ (SBI) නිලධාරීන් හා එක්ව සිදුකළ වැටලීමකදී කුච්චවේලි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
අත්අඩංගුවට පත් 28 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව සහ අවිස්සාවේල්ල යන අධිකරණවල ද දැනටමත් නඩු පවතින බව වාර්තා වෙයි. විදේශ සේවා නියੁක්ති කාර්යාංශය සඳහන් කරන්නේ මොහුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර, සැකකරු විසින් මෙතෙක් වංචා කර ඇති සමස්ත මුදල රුපියල් කෝටියකට අධික බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
Post Views: 1
Previous Post

යුක්රේන ප්‍රහාරයකින් ලුහාන්ස්ක් කලාපයේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

Editor TTV News

Editor TTV News

Next Post
විස මතට එරෙහි තරුණයෝ  පාරට බසිති

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
විස මතට එරෙහි තරුණයෝ  පාරට බසිති

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

22 May 2026
කැනඩාවේ රැකියා සිහින පෙන්වා  මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved