• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගල්වලකින් වැටි අයෙක් මරුට

19 November 2020
in දේශීය

ඇල්ල, දෙමෝදර ප්‍රදේශයේදී ඊයේ (18) ගලවලෙන් පහලට වැටී බරපතල තුවාල බා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා ගල් කැඩීම මඳහා බෝර දැම්මෙ කටයුතු වල නිරතව සිටි අයෙක් වන අතර ගල්වෙලන් පහලට වැටී බරපතල තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 27 ක් වන දෙමෝදර ප්‍රදේශ යේ පදිංචිකරුවෙකි.

මෘත ශරිරය බදුල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Post Views: 5
Previous Post

මහනුවර දැඩි කොරෝනා අවධානමක් ගැන හිටපු ඇමති කිරිඇල්ල කියයි

Next Post

විදුලිය සඳහා යන වියදම අඩුකිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

විදුලිය සඳහා යන වියදම අඩුකිරීමේ සැලසුමක් - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved