අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී ඊයේ (18) දහවල් 2 ට පමණ අළුත්ගම සිට ගාල්ල දක්වා ගමන් ගත් දුම්රියේ ගැටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා අටහවුල, බඹරවාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂනය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරිරාලාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්දයෙන අම්බන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.