• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කැම්පස් යන්න බැරි අය වෘත්තිකයින් කරන්න මංගල සුදානම්

29 July 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ 25000ක් පමණ ශිෂ්‍යයන් පිරිසක් බවත් අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් පමණ තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවීම සදහා දැනටමත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (28), තලල්ල ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දී පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරම්භක පුහුණු වැඩසටහන් උත්සවයට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය“ පසුගිය නොවැම්බර් මාසයේ මම පාර්ලිමේන්තුවේ දී අයවැය කථාව ඉදිරිපත් කරමින් කියා සිටියා රටේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට නම් රැකියා වෙළඳපොළ අපේක්ෂා කරන කුසලතා තියෙන තරුණ තරුණියන් සඳහා පුහුණු පාඨමාලා ආරම්භ කළ යුතුයි කියලා. අපිට මේ වැඩ කටයුතු සඳහා ජර්මන් රජයත්, ස්විස්ටර්ලන්ත රජයත් විශාල සහයෝගයක් ලබාදීමට පොරොන්දු උනා. ඒකේ ප්‍රතිඵලයක් විදියට රත්මලානේ තියෙන ජර්මන් තාක්ෂණික විද්‍යාලයට අමතරව කිලිනොච්චියේත් දැනටමත් අළුතින් තාක්ෂණ විද්‍යාලයක් ජර්මන් ආධාරවලින් පිහිටෙව්වා.
ඒ වගේම මාතර ප්‍රදේශයේ ජර්මන් රජයෙන් ලබාදෙන සහයෝගය මත තාක්ෂණ විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සිදු කරමින් තියෙනවා. 2016 වසරෙ දි ජර්මානු විදේශ අමාත්‍ය Frank Steinmeier ශ්‍රී ලංකාවට ආව. ඒ ගමනේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ජර්මනියේ නිල සංචාරයකට යන්න හැකි වු‍ණේ. අද ඔහු ජර්මනියේ ජනාධිපතිතුමා. අපි බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණ විද්‍යාලයේ මුල් ගල් තැබීමේ අවස්ථාවට සහභාගී කරවා ගන්නට හැකි වෙයි කියල. ඒ විතරක් නෙමෙයි අපි ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අළුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවන්න දැනටමත් සැලසුම් කරලා ඉවරයි. මේ වර්ෂය තුළ පමණක් ඒ වෙනුවෙන් අපි අයවැයෙන් රු. මිලියන 1000 ක් වෙන් කළා. ඉදිරියේ දී මේ අරමුදල් තවතවත් වැඩි කරමින් රටේ තාක්ෂණික අධ්‍යාපනය දියුණු කරගැනීම අපේ ප්‍රධාන මානව සම්පත් සංවර්ධන සැලැස්මයි. “යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

වීසා නැති අයට පොදු සමාවක්

Next Post

ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්

editor

editor

Next Post

ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved