• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් – ඇමැති මංගල

24 August 2018
in දේශීය

 

 

සුරාබදු අයිතම මත පැනවෙන බදු ආදායම් ගිලී යාම වලක්වන්න ආරක්ෂිත මුද්‍රා පටි වැනි සුදුසු ක්‍රමවේදයක් හදුන්වා දීමේ අවශ්‍යතාවය ඇතිව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මහතා පවසයි.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සභාග කිරීම සහ සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  ” සමාජයට විශාල කරදරයක් වෙලා තියෙන නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිය හැකිතාක් අවම කරගැනීමට අපි උත්සාහ ගන්නවා. කසිප්පු, වල් රා, ස්ප්‍රීතු වැනි බරපතල සෞඛ්‍ය හානි වගේම සමාජ ප්‍රශ්ණ ඇති කරන නීති විරෝධී මත්පැන ජනතාව අතරට යන එක වලක්වා ගැනීම අපේ අරමුණක්. පහුගිය අය වැයෙන් අපි යෝජණා කරපු ඇල්කොහොල් සාන්ද්‍රනය මත බදු පැනවීමේ ක්‍රමවේදය නිසා ජනතාව අතර අධි සාන්ද්‍ර ඇල්කොහොල් භාවිතය සැලකිය යුතු මට්ටමින් පහල යමින් තියෙන බව අපිට පෙනෙනවා. ඒ හේතුව නිසාම බරපතල සෞඛ්‍ය සහ සමාජ, ආර්ථික ගැටලු අවම වෙමින් පවතින බව පෙනී යනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 9
Previous Post

ආණ්ඩුව සීමානිර්ණ වාර්තාවට විරැද්ධවීම ලැජ්ජා නැති වැඩක් – කැෆේ සංවිධානය පවසයි

Next Post

සීමා නිර්ණය වාර්තා අද පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද?

editor

editor

Next Post

සීමා නිර්ණය වාර්තා අද පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved