• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැමියා වැරදිකරුවෙකු වීමටත් පෙර කීර්තිනාමය විනාශ කරනවා

මැදිහත් වන්න සලේගේ බිරිඳගෙන් රදගුරු මණ්ඩලයට ලිපියක්

17 June 2026
in දේශීය, පුවත්
සැමියා වැරදිකරුවෙකු වීමටත් පෙර කීර්තිනාමය විනාශ කරනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලයේ සියලු‍ම රදගුරුතුමන්ලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. “ප්‍රමාද වූ යුක්තිය වේදනාකාරීයි” යන තේමාව පෙරදැරි කරගනිමින් යොමුකර ඇති මෙම ලිපිය මඟින් ඇය ඉල්ලා සිටින්නේ සාධාරණත්වයේ මූලධර්මය මත පිහිටා තමන්ට සහ තම පවුලට සහය වන ලෙසයි.
කිසිදු අධිකරණයකින් තම සැමියා වැරදිකරුවෙකු හෝ නිවැරදිකරුවෙකු බවට තීරණය කිරීමටත් පෙර, ඔහුගේ කීර්තිනාමය, ගෞරවය සහ අභිමානය ප්‍රසිද්ධියේ විනාශ වෙමින් පවතින බව මනෝරි සලේ මහත්මිය පෙන්වා දෙයි. තම පවුල අසරණව බලා සිටින මෙවන් මොහොතක, ඔහු විඳින දැඩි ශාරීරික, මානසික සහ චිත්තවේගීය පීඩාවන් හමුවේ රදගුරු මණ්ඩලයේ අධ්‍යාත්මික හා මානුෂීය මැදිහත්වීම තමන් අතිශය ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන බව ද ඇය සඳහන් කර සිටී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වසර තිස්පහකට අධික කාලයක් දේශය වෙනුවෙන් විශිෂ්ට හමුදා සේවයක නිරත වූ, වීරත්වයේ සහ සටන් පෙරමුණු පදක්කම් රැසකින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බව ලිපියේ අවධාරණය කර ඇත. ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට නොව, රාජ්‍යයට සහ එහි ජනතාවට පමණක් නොසැලෙන පක්ෂපාතීත්වයක් දක්වමින්, දේශපාලන අනුබද්ධතාවලින් තොරව ශ්‍රී ලංකාවේ එකදිගට පත් වූ ජනාධිපතිවරුන් පස්දෙනෙකු යටතේම විශ්වාසවන්තව සේවය කළ අයෙකු බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
Post Views: 6
Previous Post

ලංකා සතොසෙන් පාරිභෝගිකයින්ට සහන රැසක්

Next Post

ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ජාත්‍යන්තරයට Mineral Sands Technical Conference 2026 කොළඹදී පැවැත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved