• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය විකිණීමට එරෙහි උද්ඝෝෂණ රැසක්

1 February 2021
in දේශීය

කොළඹ වරායේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව උද්ඝෝෂණ රැසක් පැවැත්වීමට විවිධ පිරිස් විසින් සංවිධානය කර ඇත.

ඒ සඳහා මේ වන විට වරායේ සේවකයින් ප්‍රමුඛව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂවලද දැවැන්ත විරෝධයක් එල්ලවෙමින් පවති.

මෙම විරෝධතාවලට සමගාමීව පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පස්වරු 12 ට කොළඹ විදුලි බල මණ්ඩල මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට, කොළඹ මහනගර සභාව ඉදිරිපිටදී, රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී, දේශීය ආදායම් හා මහජන බැංකු කාර්යාලය ඉදිරිපිටදී, රත්මලාන ගොලූ මඩම හන්දියේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිටදී (දවල් 12.30) , කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම), කලූබෝවිල රෝහල, ජපුර රෝහල් ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම) ස්ථානවල පැවැත්වීමට නියමිතයි.

Post Views: 9
Previous Post

වැක්සින් එක ගහපු අයට උණ වැළදෙයි

Next Post

මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට

editor

editor

Next Post

මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved