• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්  

5 September 2022
in ක්‍රීඩා

මාතලේ කලාප ක්‍රීඩා උලෙළ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනිමට යටවත්ත මාතලාපිටිය විද්‍යාලයේ සිසු දරු දැරියන් සමත් විය.

හෙල්ලය විසිකිරිම වයස අවු:16න් පහළ ප්‍රථම ස්ථානය ජි.ජිතඩි.ටි අමරසිංහ සිසුවිය දක්ෂතාවය මීටර් 17.9 දුරක් වාර්තා කරමින් හිමිකරගත් අතර යගුලිය විසිකිරිම වයස අවු:14න් පහළ බාලිකා දෙවන ස්ථානය තවීෂා ගුණතිලක සිසුවිය දක්ෂතාවය මීටර් 5.33 වාර්තා කරමින් ජයග්‍රහණය කර මධ්‍යම පළාත් තරග සදහා සුදුසුකම් ලබා ගත්හ.

2022 වර්ෂයේ මාතලේ දිස්ත්‍රික් කලාප පාසල් ක්‍රීඩා තරඟාවලිය තුල පිරිමි වයස අවු:16න් පහළ වොලිබෝල් ශ්‍රරතාව ජයග්‍රහණය මාතලාපිටිය විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ව විදුහල්පති ජි .ජි අමරසිංහ මහතා සහ ක්‍රීඩා ආචාර්ය ශෂිත අබෙිකොන් යන මහත්වරුන් ඇතුලු ක්‍රිඩකින් සමුහ ඡායාරුපටකට පෙනි සිටියේය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 26
Previous Post

තම අමාත්‍යංශයේ සෑම ආයතනයක්ම විගණනයකට ලක් කරනවා – ඇමැති ප්‍රසන්න

Next Post

අලියාන්ස් ලංකා වාර්ෂික සම්මාන උළෙලේදී විකුණුම් අංශයේ විශිෂ්ටයන් රැසකට සම්මාන

editor

editor

Next Post

අලියාන්ස් ලංකා වාර්ෂික සම්මාන උළෙලේදී විකුණුම් අංශයේ විශිෂ්ටයන් රැසකට සම්මාන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved