• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දුම්රිය අනතුරෙන් දියණිය අහිමි වූ මව අගමැතිට එරෙහිව අලුත් දේශපාලන පක්ෂයක් අරඹයි

22 May 2026
in පුවත්, විදෙස්
දුම්රිය අනතුරෙන් දියණිය අහිමි වූ මව අගමැතිට එරෙහිව  අලුත් දේශපාලන පක්ෂයක් අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ග්‍රීසියේ මෙතෙක් සිදුවූ දරුණුතම දුම්රිය අනතුරෙන් තම 19 හැවිරිදි දියණිය අහිමි වූ මරියා කරිස්ටියානෝ (Maria Karystianou) නමැති වෛද්‍යවරිය, වත්මන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සොටාකිස්ගේ (Kyriakos Mitsotakis) රජයට එරෙහිව නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.’ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව’ (Hope for Democracy) ලෙස නම් කර ඇති මෙම නව පක්ෂය ඇය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ග්‍රීසියේ තෙසලෝනිකි (Thessaloniki) නුවර පැවැති විශේෂ උත්සවයකදීය.වසර 2023 පෙබරවාරි මාසයේදී ග්‍රීසියේ ‘ටෙම්පි’ (Tempi) ප්‍රදේශයේදී සිදුවූ මෙම මාරක දුම්රිය අනතුරෙන් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් මරියා කරිස්ටියානෝගේ දියණිය වූ මාර්ති ද (Marthi) මියගියාය. ඉන් අනතුරුව ග්‍රීසියේ දේශපාලන පන්තිය කෙරෙහි ජනතාව තුළ ඇති වූ දැඩි නොසතුට සහ බලාපොරොත්තු සුන්වීම පදනම් කරගනිමින්, වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා රට පුරා දියත් වූ දැවැන්ත විරෝධතාවල ප්‍රධාන නායිකාවක ලෙස ඇය කැපී පෙනුණි.අදාළ අනතුර සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇතුළු 36 දෙනෙකුට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග දියත් වෙමින් පවතින නමුත්, කිසිදු දේශපාලනඥයෙකුට එරෙහිව මෙතෙක් නඩු පවරා නොමැත. මේ හේතුවෙන් වත්මන් රජය විසින් සත්‍යය වසන් කිරීමට (Cover-up) උත්සාහ කරන බවට වින්දිතයන්ගේ ඥාතීන් චෝදනා කරන අතර රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ග්‍රීසියේ ඉදිරි මාස 12 ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති වටපිටාවක, මරියා කරිස්ටියානෝ විසින් පිහිටුවන ලද මෙම නව පක්ෂය එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තරම් ප්‍රබල මහජන ආකර්ෂණයක් සහ දේශපාලන මත විමසුම්වල ඉහළ ප්‍රතිශතයක් දිනාගනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.
Post Views: 0
Previous Post

අපි ආර්ථිකය 7%කින් වර්ධනය කරන්න හදන කොටම යුද්දේ ආවා

Next Post

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
විස මතට එරෙහි තරුණයෝ  පාරට බසිති

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

22 May 2026
කැනඩාවේ රැකියා සිහින පෙන්වා  මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved