• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා – මරික්කාර් කියයි

13 June 2018
in ක්‍රීඩා

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ ඔවුන් මේ වන විටත් පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නීර්ක්ෂණය කිරීමට එක්වෙමින්.

එහිදී මන්ත්‍රිවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ 20 වෙනි සංශෝධනයට මං පෞද්ගලිකවම විරුද්ධයි. මොක ද හේතුව අපි දැක්කා පසුගිය කාලේ විශ්වාස භංගයේදී, එය ජයග්‍රහණය කිරීම සදහා විවිධ දේශපාලන පක්ෂ වලට පොරොන්දු ලබා දුන්නා බලය රැක ගැනීම සදහා. අනාගතේ ලංකාවේ නිර්මාණය වෙන්න තියෙන්නෙත් ද්වි පාර්ශවික දේශපාලන ක්‍රමයක් නෙමෙයි. බහු පාර්ශවීය දේශපාලන ක්‍රමයක්. ඒක තුළ කාටවත් බහුතරයක් නොලැබෙන වේලාවක විධායක ජනාධිපතිධූරය නැත්නම් උතුරේ ද්‍රවිඩ පක්ෂවල ඡන්දය අරගෙන ආණ්ඩු පිහිටුවන්න නොයෙක් පොරොන්දු දෙන්න පුළුවන්. ඒ නිසා මං පිරිසිදු ශ්‍රී ලාංකිකයෙක් හා පිරිසිදු දේශපාලනඥයෙක් ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එකට විරුද්ධයි. අනෙක් එකට ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිතධූරය අහෝසි කරන්න ගේන්නේ ඒ අය පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්නයි. මොකද හේතුව , ඊළග ජනාධිපතිවරණය ඉවර වුන ගමන් මහ මැතිවරණයක් වෙනවා.ඒකෙ දී දිනන කට්ටිය රැල්ලට දිනනවා.පරදින අයත් රැල්ලට පරදිනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ පාරටත් පොදු අපේක්ෂකයෙක්ට සහය දෙන්න බැරි වාතාරවණයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂයේ අපේක්ෂකයෙක් දැම්මත් ඡන්ද ලක්ෂයකට වඩා ගන්නේ නෑ. ඒ නිසා ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීකම් 06 , 01 ට අඩු වෙනවා “ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා කළ කතාව පහත පරිිදි වේ.

https://youtu.be/JGyiLD4TcCA

 

Post Views: 24
Previous Post

බලශක්ති ප‍්‍රවර්ධනයට පින්ලන්තයේ සහාය

Next Post

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

editor

editor

Next Post

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved