• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ ඉන්න සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි -මන්ත්‍රී මරික්කාර් කියයි

3 October 2018
in දේශීය
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය ආණ්ඩුකාලයේ මෙන් මැදමුලන තියරිය භාවිතා කර ජාත්‍යන්තර සැසිවාර වලදී ඔවුන් ගොනාට ඇන්දවීම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේල රත්මලාන ධර්මාරාව පුරාණ විහාරයට රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් ඇස්බැස්ටස් තහඩු ප්‍රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමින්.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ජනාධිපති සමඟ තමාත් එහි ගිය බවත් එහිදි ජනාධීපතිවරයා කියා සිටියේ අපි ස්වාධීන ස්වෛරී රාජ‍්‍යයක් බවත් අපේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න බව මරික්කාර් මන්ත්‍රීවරයා පැවසිය.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මොකද කකුලකට කට්ටක් ඇනිච්ච මිනිහා තමයි දන්නේ කට්ට ඇනීමේ වේදනාව. ඒ වගේම ඇනිච්ච බව මතක් වෙනකොට දැනෙන වේදනාව දන්නෙත් ඒ ඇනිච්ච මිනිහා විතරයි. ඒක බලන් ඉන්න මිනිහාට තේරෙන්නේ නෑ . ඒ නිසා මේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න කියලා කිව්වා. ඒ කිව්වේ මොකක්ද මැදමුලන තියරිය භාවිතා කරලා එතුමා ජාත්‍යන්තරය ගොනාට අන්දන්න ගියෙත් නෑ. ඒ වගේම NGO කාරයින්ගේ තිරණ වලට යටත් වෙලා සුද්දන් ළග දණ ගාවේත් නෑ. ඒ නිසා ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශය ප්‍රායෝගීක දේශප්‍රේමී ප්‍රකාශයක්. ඒ වැඩපිළිවෙලෙහි තමයි අපි ඉන්නේ. විවිධ බලපෑම් එන්න පුළුවන්. ඒ බලපෑම් ආවත් පොහොට්ටුවේ ඉන්න මිනිමරුවන්ටල සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි.

Post Views: 25
Previous Post

මෙවර මහ කන්නයේ වව්නියාවේ අක්කර 16,000ක් උඳු වගාවට හා අක්කර 550ක් පාරම්පරික වී වගාවට

Next Post

මීලඟ ජනාධිපති අපේක්ෂක……. පාඨලිද ?

editor

editor

Next Post

මීලඟ ජනාධිපති අපේක්ෂක....... පාඨලිද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ලේඛන භාවිත කරමින්  මුදල් වංචා කළ පුද්ගලයෙකු  බැළුම්මහරදී අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන භාවිත කරමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු බැළුම්මහරදී අත්අඩංගුවට

26 April 2026
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ  රාත්‍රී භෝජන සංග්‍රහයේදී හදිසි තත්ත්වයක් ජනපති ට්‍රම්ප් සහ මෙලනියා  ආරක්ෂිතව ඉවතට

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී හදිසි තත්ත්වයක් ජනපති ට්‍රම්ප් සහ මෙලනියා ආරක්ෂිතව ඉවතට

26 April 2026
දිවයිනේ  ප්‍රදේශ කිහිපයකට  අද පස්වරුවේ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

26 April 2026
හැකර්වරුන්  ඩොලර් ලක්ෂ 25ක්  වංචා කිරීමේ සිද්ධිය ලබන සතියේ මැතිසබයට

හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් වංචා කිරීමේ සිද්ධිය ලබන සතියේ මැතිසබයට

26 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Sterling Steels සමාගම  2026 SLIA  වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී  කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

Sterling Steels සමාගම 2026 SLIA වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

26 April 2026
ශ්‍රී ලංකාවේ  ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන්  ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ  ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved