27 April 2024
#දේශීය

සමාජ මාධ්‍ය බිඳ වැටීම ගැන මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් වැනි සමාජ ජාල ඊයේ (04) පැය කිහිපයක් බිඳ වැටීම පිළිබඳ සිය සේවාවන් භාවිතා කරන පිරිසගෙන් සමාව ඉල්ලා සිටින බව මාර්ක් සකර්බර්ග් පවසයි.

ලොව පුරා බිඳවැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යථාතත්ත්වයට පත්කර තිබේ.

එම සේවාවන් පවත්වන ප්‍රධාන සර්වර්වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් පැය 6කට ආසන්න කාලයක් බිඳවැටී තිබූ නමුත් මේ වනවිට ගැටලුවකින් තොරව නැවත භාවිත කිරීමේ හැකියාව පවතී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *