27 April 2024
#දේශීය

මාතලේ කොරෝනා රෝගින් මෙන්ම මරණ ද ඉහළට

මාතලේ දිස්ත්‍රික්කයේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් අසාදිත මරණ 2ක් වාර්තා වි ඇති බවත් රෝගින් 44 දෙනෙකු හමුවු බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම දිනකිහිපයේදි හමුවු වැඩිම රෝගින් වාර්තා විම බවත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස සේඛ්‍ය අංශ ජනතාවගනේ ඉල්ලා සිටියි.

ඒ අනුව මරණ වාර්තා වි ඇත්තේ රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාශයෙන් සහ වෙනත් දිස්ත්‍රික්කයක අයෙකු බවද සෞඛ්‍ය අංශ කියයි.

මේ වන විට පවුල් 411 ක පුද්ගලයින් 1011 දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *