27 April 2024
#සංවර්ධන

මාතලේ නියෝජ්‍ය නගරාධිපති නොමිලයේ පොහොර බෙදයි

ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ගෙවතු මට්ටමින් වගා කටයුතු සිදු කරන මාතලේ මහ නගර සභා සිමාවේ ජනතාවට පොහොර සහ බිජ ලබා දිමේ වැඩපිළීවෙලක් සකස් කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

ඒ අනුව නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් මාතලේ නාගරික ගෙවතු පවත්වාගෙන යනු ලබන පිරිසක් වෙත කාබනික පොහොර ලබා දිම ඉකුත්දා සිදු විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *