• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ගිනි නිවිමේ ඒකකය ආරම්භ වේ

19 August 2022
in සංවර්ධන

මාතලේ මහ නගර සභාවේ නව නාගරික ගිනි නිවිමේ ඒකකය විවෘත කිරිම ඉකුත්දා මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මහ නගර සභා අරමුදලින් රුපියල් මිලියන 5ක් වැය කර මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

විවෘත කිරිමේ අවස්ථාවට මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන්,නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ යන මහත්වරුන් ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 3
Previous Post

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

කොරියානු ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා 1047ක්

editor

editor

Next Post

කොරියානු ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා 1047ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved