27 April 2024
#දේශීය

මාතලේ මහ රෝහල් කාර්ය මණ්ඩලයත් උද්ඝෝෂනයක

සෞඛ්‍ය ක්ෂ්ත්‍රය වර්තමානයේදි මුහුණ පා ඇති ගැටලුවලට විසදුම් ඉල්ලා මාතලේ මහ රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂනයක් මාතලේ මහ රෝහල ඉදිරිපිටදි පැවැත්විණි.

මෙම උද්ඝෝෂනය සදහා වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරින් සහභාගි වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *