මාතලේ නගරයේ මාර්ග දෙපස අලංකාර කිරිම සදහා විවිධ ශාක වර්ග සිටුවිමේ වැඩසහටනක් “හරිත පුරවර නැගුම” නමින් මාතලේ මහ නගර සභාව මගින් දියත් කර තිබේ.
ඒ අනුව ශාක වර්ග සිටුවිමේ වැඩසටන මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන,නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත යන මහත්වරුන් ඇතුලු නිලධාරින් සේවකයින් ඇතුලු පිරිසක් එක්වි සිඑියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න