• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ කටුදෙණියේදී බීමත්කම නිසා ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

15 May 2026
in දේශීය, පුවත්
මාතලේ කටුදෙණියේදී  බීමත්කම නිසා ඇති වූ  ආරවුලකින්  පුද්ගලයෙකු ඝාතනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ පොලිස් වසමේ කටුදෙණිය ප්‍රදේශයේ නිවසක මුරකරු සහ තවත් පිරිසක් එක්ව පසුගිය 13 වනදා රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය වී තිබේ. මියගොස් ඇත්තේ කටුදෙණිය ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. බීමත්කම නිසා ඇති වූ ආරවුලක් හේතුවෙන් එම නිවසේ රැකබලා ගන්නා මුරකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් කටුදෙණිය ප්‍රදේශයේම පදිංචි 77 හැවිරිදි සැකකාර මුරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post Views: 0
Previous Post

ටොයෝටා සමාගමෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 2ක නව නිෂ්පාදන ව්‍යාපෘතියක්

Next Post

රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු නුගේගොඩ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හරි දේශය වෙබ් අඩවිය නිහඬ කිරීමට දැවැන්ත බැංකුවක් ගත් උත්සාහය පාරාවළල්ලක් වෙයි:

හරි දේශය වෙබ් අඩවිය නිහඬ කිරීමට දැවැන්ත බැංකුවක් ගත් උත්සාහය පාරාවළල්ලක් වෙයි:

15 May 2026
පාදුක්කේ රහසිගත සූදු පොළක්  වටලයි  කාන්තාවන් 08ක්  ඇතුළු 15ක් අත්අඩංගුවට

දිස්ත්‍රික්ක 13කට  නායයෑම් අනතුරු ඇඟවීම්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට  දෙවන අදියරේ නිවේදන

හැටන් දික්ඔය  නගර සභා රැස්වීම  ලබන 21 වනදා දක්වා  කල් තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ  සේවකයින්ට  රුපියල් බිලියන 8.5ක  වන්දි ගෙවීම් අද සිට

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින්ට රුපියල් බිලියන 8.5ක වන්දි ගෙවීම් අද සිට

15 May 2026
ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ  ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස  විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved