27 April 2024
#දේශීය

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මතයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කලේය.

මෙම පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතකි. තවද “දත්ත ආරක්ෂණ අධිකාරිය” නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද මෙමගින් සිදුවේ.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *