• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ මුලස්ථාන පොලිසියේ ගෙවත්ත

14 June 2022
in දේශීය

මාතලේ මුලස්ථාන පොලිසිස් භූමියේ සාර්ථක ලෙස ගෙවතු වගාව මේ වන විට සිදු කරමින් පවති.

මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් සියලුම නිලධාරින්ගේ මැදිහත්විම සහ කැපවිම මත මෙම කටයුතු සිදු කෙරේ.

ජනතාව මෙන්ම අනෙකුත් පිරිස් මේ වන විට මුහුණ දි සිටින ආහාර අර්බුදයට පිළියමක් ලෙස සේම පොලිසිය වෙත පැමිණෙන මහජනතාව දැකබලා ගත හැකි පරිදි ආදර්ශමත් ලෙස මෙම කටයුත්ත සිදු කර තිබේ.

මෙම වගාව සසදහා ඉකුත්දා මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා විසින් පොහොර ලබා දිමද සිදු කළේය.

විවිධ ආහාර බෝග කෙසෙල් මෙන්ම අනෙකුත් බෝගද මෙිහි වගා කර තිබිම විශේෂත්වයකි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 23
Previous Post

Your customers care about. For example, as and

Next Post

රළ පාගමින් සිටි තිදෙනෙකු අතුරුදහන්

editor

editor

Next Post

රළ පාගමින් සිටි තිදෙනෙකු අතුරුදහන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved