27 April 2024
#දේශීය

මාතලේ වෙළද සංකිර්ණය රාජ්‍ය ඇමැති රෝහණගේ නිරික්ෂනයට

මාතලේ නගරයේ ඇති සුපිරි වෙළද සංකිර්ණයෙහි වෙළදසැල් හිමියන් මුහුණ දෙන ගැටලු සොයා බැලිම සදහා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඉකුත්දා නිරික්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදි වෙළදසැල් හිමියන් තමන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා එහිදි සදහන් කළේ මාතලේ මහ නගර සභාව සමග සාකච්ඡා කොට අදාළ ගැටලු විසදිම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *