27 April 2024
#දේශීය

මාතලේ ඇවිදින මංතිරුව විවෘත කෙරේ

දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ මාතලේ මහ රෝහල අසළ ඇම්.සි පාර ඉදි කළ ඇවිදින මංතිරුව විවෘත කිරිම මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු විය.

මෙම ඇවිදින මංතිරුවේ විථි අලෝක කිරිම සදහා සුර්ය පැනල යොදාගෙන විදුලු ලාම්පු සවිකර තිබිම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන,නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *