මාතර, වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසක පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී කිලෝග්‍රෑම් 21කට අධික ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
















