• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මධ්‍යම කඳුකරයට තවදුරටත් අධික වැසි…

මධ්‍යම කඳුකරයට තවදුරටත් අධික වැසි...

8 August 2026
in පුවත්
මධ්‍යම කඳුකරයට තවදුරටත් අධික වැසි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇතැයි එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් විශාලතම ජලාශ දෙක වන මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම පෙරේදා (අගෝස්තු 07) උදෑසන වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙළින් අඩි 02 ක් හා අඩි එකහමාරක් පමණ මට්ටමක පැවී ඇත. අඛණ්ඩව පවතින වැසි නිසා ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා ඉහළ කොත්මලේ යන ජලාශ වරින් වර වාන් දැමීම හා පිටාර ගැලීම සිදුවෙමින් පවතී. ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලන්ඩ් හා ඉහළ කොත්මලේ යන විදුලිබලාගාර සියල්ලෙන්ම මේ වන විට උපරිම විදුලි උත්පාදනයක් ලබා ගනිමින් පවතී.
කෙසේ වෙතත්, කඳුකරයේ ජලාශ පිටාර ගැලීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, එම ගඟ දෙපස පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පුද්ගලයින් හයදෙනෙක් ජීවිතක්ෂයට

Next Post

අද පළාත් කිහිපයකට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අද පළාත් කිහිපයකට වැසි

අද පළාත් කිහිපයකට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද  ඉරානයේ උත්තරීතර නායක  මොජ්ටබා කම්නේයිගේ  පළමු වීඩියෝව නිකුත් වෙයි

9 August 2026
බී.එච්.පී. ආයතනයේ  පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා  මෙහෙයුම්වල වර්ජනයට  තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

ඇමරිකානු සංක්‍රමණ ආයතනයේ   නිලධාරීන් සඳහා ශරීර කැමරා  බෙදා හැරීම මේ මස අවසන් වන විට  අවසන් වේ

රාජ්‍ය නිලධාරීන්ට සහ  මන්ත්‍රීවරුන්ට ලබාදෙන  ඉන්ධන සහනාධාරය වැඩි කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද  ඉරානයේ උත්තරීතර නායක  මොජ්ටබා කම්නේයිගේ  පළමු වීඩියෝව නිකුත් වෙයි

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කම්නේයිගේ පළමු වීඩියෝව නිකුත් වෙයි

9 August 2026
බී.එච්.පී. ආයතනයේ  පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා  මෙහෙයුම්වල වර්ජනයට  තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

බී.එච්.පී. ආයතනයේ පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා මෙහෙයුම්වල වර්ජනයට තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

9 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved