27 April 2024
#දේශීය

MCC ගිවිසුම අත්සන් කිරීමට රජය තාවකාලිව නවතයි

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි. එම තීන්දුන ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදිය.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කෙසේ නමුත් ගිවිසුම සංශෝධනය කිරීමට ඇමරිකාව සමග සාකච්චා කරන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *