• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලු ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් ලබාදීමට පියවර ගන්නවා – ධීවර අමාත්‍ය ඩග්ලස්

18 August 2022
in දේශීය

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩ බෑබ මේ වන විට සිදුවන බවත් මෙය ගොඩබා පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ මේ රටේ ධිවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන සියල්ල ලබා දීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ මහතා යාපනයේ සිට මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මාස ගණනාවක සිට ඉන්ධන නොමැතිව ධිවරයන් විදින දුක් වේදනා තමන් ඇතුළු ගරු ජනාධිපතිතුමා ද තේරුම් ගෙන සිටින බවත් නමුත් රට විශාල ආර්ථික අභියෝගයට ලක්වීම නිසා මෙවැනි තත්වයක් උදා වු බව පැවසූ අමාත්‍යවරයා තවත් දින කිහිපයක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසද සමස්ථ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා බොරතෙල් නැව පිරිපහදු කිරීමෙන් අනතුරුව ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාව ඉටු කිරීමට හැකිවන බවද ප්‍රකාශ කර සිටී.

තවද පෞද්ගලික අංශය මගින් ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට කටයුතු සකස් කරමින් පවතින බවද එසේ ලැබීමෙන් පසු ධීවර ප්‍රජාවට ඉන්ධන ගැටළුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 25
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ගෘහ සේවිකා වෘත්තිය සඳහා විදෙස්ගත වන දිරිය කතුන් හට නවතම රක්ෂණාවරණයක්

Next Post

නායකත්ව පුහුණුවක් යටවත්තදී

editor

editor

Next Post

නායකත්ව පුහුණුවක් යටවත්තදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved