27 April 2024
#දේශීය

මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන දෙසීයක වියදමින් ඉදි කළ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ගොඩනැගිල්ල කාමර 52කින් යුක්ත වන අතර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල සියලු පහසුකම්වලින් සමන්විත ව නිමවා ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බංග්ලාදේශ මහකොමසාරිස් තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් යන මහත්වරු සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *