• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැතිනි පවිත්‍රා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

7 September 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Mr. Gopal Bagley) මහතා අද (07) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව සුහද පිළිසදරක නිරත විය.

මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් Dr. Sushil Kumar මහතා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශයේ ප්‍රධානී Dr. Rakesh Pandey යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කලේ ශ්‍රී ලංකාව බව අගමැති කියයි

Next Post

අපිම අපේ පරිභෝජනය සඳහා කහ නිෂ්පාදනය කළ යුතුයි – ඇමැති ජොන්ස්ටන්

editor

editor

Next Post

අපිම අපේ පරිභෝජනය සඳහා කහ නිෂ්පාදනය කළ යුතුයි - ඇමැති ජොන්ස්ටන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved