27 April 2024
#දේශීය

ඉරාන ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හෝමයෝන් අලියාරි (Colonel Homayoun Aliyari) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව අද ( 14) නාවික හමුදා මූලස්ථානයේදී හමුවිය.

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක හෝමයෝන් අලියාරි නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

 

 

 

 

Iranian Defence Attaché calls on Commander of the Navy

The Defence Attaché at the Embassy of Islamic Republic of Iran to Sri Lanka, Colonel Homayoun Aliyari called on Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne at the Navy Headquarters today (14th March 2022).

 

The meeting also turned out to be the first official interaction between Commander of the Navy and Iranian Defence Attaché in Colombo. The cordial discussion focused on several matters of bilateral importance.

 

Mementoes were also exchanged between them, marking the significance of the occasion.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *