• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන ඇමැති අතර හමුවක්

24 June 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේ‍රමජයන්ත මහතා අතර හමුවක් අද (24) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

එහිදී ජපානය හා ශ්‍රි ලංකාව අතර ඇති අන්තර් ජාතික සබඳතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිිවෙල පිලිබඳව ද මෙහිදි සාකච්ඡාට බඳුන් විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිලිබඳව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරෙනි.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබාදෙන බව ද ජපන් තානාපති මෙහිදී පවසා සිටි බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසිය.

Post Views: 17
Previous Post

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති අයට සාධාරණයක් ඉටු කරනවා – අගමැති

Next Post

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved