27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ පිටවීමට නොහැකිව මන්ත්‍රීවරුන් හිර වෙයි

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු අසල මේ වන විට විරෝධතාකරුවන් රැස්ව සිටි.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල සිටින අතර ඔවුන්ට එයින් පිටවීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බව දැකගන්නට ඇත.

විරෝධතාකරුවන් පවසන්නේ මන්ත්‍රීවරුන් තම ගැටළුවලට විසදුමක් ලබා දෙන තෙක් යාමට නොදෙන බවයි. පොලිස් නිලධාරින්ද එම ස්ථානයේ රැදි සිටින අතර මෙතෙක් කලහකාරි තත්ත්වයක් ඇති නොවිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *