• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ප්‍රබල අකුණු ගැන රතු නිවේදනයක් දිස්ත්‍රික්ක රැසකට අද රාත්‍රිය තෙක් අවදානමක්

7 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
ප්‍රබල අකුණු ගැන  රතු නිවේදනයක්  දිස්ත්‍රික්ක රැසකට  අද රාත්‍රිය තෙක් අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද රාත්‍රී 11:30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, වව්නියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට පස්වරු 1:00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම මඟින් සිදුවිය හැකි හානි අවම කර ගත හැකි බව ද කාලගුණ අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ බුද්ධි නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරයට

Next Post

වියට්නාම ජනාධිපතිවරයා පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

Editor TTV News

Editor TTV News

Next Post
වියට්නාම ජනාධිපතිවරයා  පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

වියට්නාම ජනාධිපතිවරයා පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල අඛණ්ඩව පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව පහළට

7 May 2026
වාහන ඔන්ලයින් ලියාපදිංචිය ප්‍රමාදයි පෞද්ගලික බස් කර්මාන්තයත් අර්බුදයක  ජගත් විතාන

වාහන ඔන්ලයින් ලියාපදිංචිය ප්‍රමාදයි පෞද්ගලික බස් කර්මාන්තයත් අර්බුදයක ජගත් විතාන

7 May 2026
පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල අඛණ්ඩව පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව පහළට

7 May 2026
වාහන ඔන්ලයින් ලියාපදිංචිය ප්‍රමාදයි පෞද්ගලික බස් කර්මාන්තයත් අර්බුදයක  ජගත් විතාන

වාහන ඔන්ලයින් ලියාපදිංචිය ප්‍රමාදයි පෞද්ගලික බස් කර්මාන්තයත් අර්බුදයක ජගත් විතාන

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved