• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Meta සමා­ග­මට එරෙහි තීර­ණා­ත්මක නඩු විභා­ගය කැලි­ෆෝ­නි­යා­වේදී ආරම්භ වේ

20 August 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
Meta සමා­ග­මට එරෙහි තීර­ණා­ත්මක නඩු විභා­ගය කැලි­ෆෝ­නි­යා­වේදී ආරම්භ වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ළමයින් හිතාමතාම ඇබ්බැහි කරවීමට සහ මානසික පීඩනය ඇති කිරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් අමෙරිකානු ප්‍රාන්ත 29ක එකමුතුවක් විසින් මෙටා (Meta) සමාගමට එරෙහිව ගොනු කර ඇති ඓතිහාසික නඩු විභාගයක් කැලිෆෝනියා ප්‍රාන්තයේදී ආරම්භ වී තිබේ.
තරුණ පරිශීලකයින්ට සමාජ මාධ්‍යවලින් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වෙන විශාලතම නඩු විභාගය මෙය වන අතර, මෙටා සමාගමේ ව්‍යාපාරික ආකෘතිය සකස් වී ඇත්තේ පරිශීලකයින් ඇබ්බැහි කරවීම, ඔවුන් රඳවා ගැනීම සහ දත්ත ලබා ගැනීම මඟින් ලාභ ඉපැයීමට බව ප්‍රාන්ත වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
මෙම නඩු විභාගය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් ට්‍රිලිමන 1.4කට ආසන්න ඉහළ දඩ මුදලකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තීන්දුව සමාගමේ අනාගතය කෙරෙහි දැඩි ලෙස බලපානු ඇති බවද සඳහන් වේ.
Post Views: 10
Previous Post

අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 153ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක්

Next Post

කඩදාසි රහිත රේගු සේවා ක්‍රමවේදය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved