• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 153ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක්

20 August 2026
in දේශීය, පුවත්
අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 153ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ අනෙකුත් අසාමාන්‍ය ගැටිති මුල් අවධියේදීම හඳුනාගැනීමේ හැකියාව පුළුල් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 153ක් වටිනා අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක් ලබා දී ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම නවීන උපකරණය සෞඛ්‍ය පද්ධතියට එක්වීමත් සමඟ මැමෝග්‍රැෆි පරීක්ෂණ සඳහා පවතින පොරොත්තු ලේඛන කාලය අවම කර ගැනීමටත්, වැඩි කාන්තාවන් සංඛ්‍යාවකට කඩිනමින් පරීක්ෂණ සිදු කිරීමටත් අවස්ථාව සැලසේ. රෝගය මුල් අවධියේදීම හඳුනාගෙන අදාළ ප්‍රතිකාර සඳහා රෝගීන් කඩිනමින් යොමු කිරීමට මෙමඟින් මහත් පිටුබලයක් ලැබෙනු ඇත.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික හා තාක්ෂණික සම්පත් ශක්තිමත් කරමින්, ජනතාවට ලබාදෙන රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.
Post Views: 9
Previous Post

උතුරු කොරියානු සාම සාකච්ඡා අතරතුර චීන විදේශ අමාත්‍යවරයා දකුණු කොරියාවට

Next Post

Meta සමා­ග­මට එරෙහි තීර­ණා­ත්මක නඩු විභා­ගය කැලි­ෆෝ­නි­යා­වේදී ආරම්භ වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved