• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොව දරුණුතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වූඑල් ජාඩිනෙරෝ මෙක්සිකෝවේදී අත්අඩංගුවට

28 April 2026
in පුවත්, විදෙස්
ලොව දරුණුතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වූඑල් ජාඩිනෙරෝ  මෙක්සිකෝවේදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙක්සිකෝවේ ප්‍රබලතම සහ දරුණුතම මත්ද්‍රව්‍ය ජාලයක් වන “ජැලිස්කෝ නිව් ජෙනරේෂන්” (CJNG) කල්ලියේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු වන ඕඩියස් ෆ්ලෝරස් හෙවත් “එල් ජාඩිනෙරෝ” (El Jardinero) මෙක්සිකානු විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙක්සිකෝවේ නයරිට් ප්‍රාන්තයේදී සිදුකළ මෙම මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා, ගුවන් යානා සහ 500කට අධික සෙබළුන් පිරිසක් සහභාගී වී ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී මියගිය එම කල්ලියේ නායක “එල් මෙන්චෝ” ගෙන් පසු එම මත්ද්‍රව්‍ය ජාලයේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස සැලකුණේ ෆ්ලෝරස් ය. ඇමරිකානු බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගැනීමට උදව් වන තොරතුරු සඳහා ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. මෙක්සිකානු නාවික හමුදාව පවසන්නේ මාස 19ක දැඩි නිරීක්ෂණයකින් පසු සහ ඇමරිකානු ඔත්තු සේවා ලබාදුන් තොරතුරු මත මෙම මෙහෙයුම ඉතා සාර්ථකව සිදුකළ බවයි.
ෆ්ලෝරස් ආරක්ෂා කිරීම සඳහා තුවක්කුකරුවන් 60කට අධික පිරිසක් සිටියද, ඔහු කානුවක සැඟවී සිටියදී කිසිදු වෙඩි හුවමාරුවකින් තොරව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකානු රජයට එල්ල කළ දැඩි පීඩනය හමුවේ මෙවැනි මෙහෙයුම් වේගවත් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීම එම මත්ද්‍රව්‍ය කල්ලියේ මෙහෙයුම්වලට එල් මෙන්චෝගේ මරණයටත් වඩා දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 3
Previous Post

ඉරාකයේ නව අගමැති ධුරයට කෝටිපති ව්‍යාපාරික අලි අල් සයිදි නම් කෙරේ

Next Post

ඉරානය රුසියාව සහ බෙලාරුස් සමඟ ආරක්ෂක සාකච්ඡාවල

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය  රුසියාව සහ බෙලාරුස් සමඟ  ආරක්ෂක සාකච්ඡාවල

ඉරානය රුසියාව සහ බෙලාරුස් සමඟ ආරක්ෂක සාකච්ඡාවල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

28 April 2026
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සදාචාරාත්මක වෙළඳ සහතිකය සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ  සියලුම සාමාජිකයින්  ධුරවලින් ඉවත් කෙරේ

ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ධුරවලින් ඉවත් කෙරේ

28 April 2026
ඇමරිකානු රජයේ අර්බුදය හමුවේ  TSA ආරක්ෂක නිලධාරීන්  දහසකට අධික පිරිසක්  ඉල්ලා අස්වෙති

ඇමරිකානු රජයේ අර්බුදය හමුවේ TSA ආරක්ෂක නිලධාරීන් දහසකට අධික පිරිසක් ඉල්ලා අස්වෙති

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ නව සාම යෝජනාව ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

28 April 2026
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සදාචාරාත්මක වෙළඳ සහතිකය සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved