• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මයිකල් ජෝඩන්ගේ ජර්සිය වෙන්දේසියට

වැඩිම මිලකට අලෙවි වන බාස්කට්බෝල් ජර්සිය වෙන හැඩයි

25 August 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
මයිකල් ජෝඩන්ගේ  ජර්සිය වෙන්දේසියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සුප්‍රකට බාස්කට්බෝල් ක්‍රීඩක මයිකල් ජෝඩන් විසින් ඔහුගේ ක්‍රීඩා දිවියේ අතිශය ජනප්‍රිය 1997-1998 “The Last Dance” NBA අවසාන මහා තරඟාවලියේදී අඳින ලද සුදු පැහැති Chicago Bulls ජර්සිය වෙන්දේසි කිරීමට සූදානම් වන බව CNN පුවත් සේවය වාර්තා කරයි.
ෆැරල් විලියම්ස් ගේ JOOPITER වෙන්දේසි ආයතනය මගින් පැවැත්වෙන මෙම වෙන්දේසියේදී අදාළ ජර්සිය ඇමරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර අගයකට අලෙවි වනු ඇතැයි ගණන් බලා ඇත. 1998 ජූනි 7 වන දින Utah Jazz කණ්ඩායමට එරෙහිව ලකුණු 96-54 ක විශිෂ්ට ජයක් Chicago Bulls කණ්ඩායම ලබාගත් තරඟයේදී ජෝඩන් මෙම ජර්සිය පැළඳ සිටි අතර, The Last Dance තරඟාවලියෙන් වෙන්දේසියට ඉදිරිපත් වන එකම සුදු පැහැති ජර්සිය මෙය වීම මෙහි විශේෂත්වයයි.
යම් හෙයකින් මෙම ජර්සිය ඩොලර් මිලියන 10 කට වඩා වැඩි අගයකට අලෙවි වුවහොත්, මීට පෙර 2022 වසරේදී වෙන්දේසියේදී ඩොලර් මිලියන 10.1 කට අලෙවි වූ ජෝඩන්ගේම 1998 Finals Game 1 ජර්සියේ වාර්තාව අභිබවා යමින්, ලොව වෙන්දේසි වූ මිල අධිකම බාස්කට්බෝල් ජර්සිය බවට මෙය පත්වනු ඇත.
Post Views: 1
Previous Post

බංග්ලාදේශයේ විපක්ෂ දේශපාලනඥයන් අධිචෝදනා නොමැතිව සිරගත කිරීම වහාම නතර කරන ලෙස Human Rights Watch ඉල්ලයි

Next Post

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

රිටිගල අතහැර දැමූ ළිඳක සිරවී සිටි ඉබ්බන් 15 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගැනේ

එල් නිනෝ බලපෑම හමුවේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සහ මිල ගණන් පාලනයට රජයෙන් හදිසි පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved