• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මර්දනයට හමුදාවේ සහාය අවශ්‍ය භට කණ්ඩායම් සහ යන්ත්‍රෝපකරණ කඩිනමින් ලබාදෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝග

23 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු මර්දනයට හමුදාවේ සහාය  අවශ්‍ය භට කණ්ඩායම් සහ  යන්ත්‍රෝපකරණ කඩිනමින් ලබාදෙන්නැයි  ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ඉහළ ගොස් ඇති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, මදුරු මර්දන කටයුතු සහ පවිත්‍රතා කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය කඩිනමින් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා, එම කාර්යයන් සඳහා අවශ්‍ය වන භට කණ්ඩායම් සහ යන්ත්‍රෝපකරණ හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශවල පවිත්‍රතා කටයුතු සහ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් වඩාත් සාර්ථක කර ගැනීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩපිළිවෙළ මගින් ප්‍රාදේශීය මට්ටමින් සිදුවන ඩෙංගු මර්දන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ඩෙංගු අවදානම ඉහළට

Next Post

අවම බදු පනවා සිගරට් සමාගමේ ලාභය උපරිම කිරීම සොයා බැලීමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved