• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නඩුවලින් බේරෙන්න උද්ඝෝෂණ කරන බව ඇමැති අකිල කියයි 

3 September 2018
in දේශීය

 

බරපතල වංචා දූෂණ නඩු විභාග කරන විශේෂ අධිකරණ මගින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවින් පසුගිය සමයේ ජනතා මුදල් සොරකම් කරමින් කටයුතු කළ පිරිස් කළබළ වී ජනතාව වීදි බස්සා ඔවුන්ට එරෙහිව ඇති වංචා, දූෂණ අපරාධ නඩුවලින් බේරීමට උද්ඝෝෂණ සංවිධානය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. 

පසුගිය රජය සමයේ ජනමාධ්‍යවේදීන් මරා දමමින් සහ ඔවුන්ව පීඩාවට පත්කරමින් කටයුතු කළ අය මාධ්‍ය නිදහස ගැන කතාකිරීම විහිළුවක් බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා යහපාලන රජය විසින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පියවර ගත් බව ද පෙන්වා දුන්නා.

වත්මන් රජය බොරු සංදර්ශන වලින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන් ගණනාවක් ද මේවන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා රජයේ සහ පෞද්ගලික මාධ්‍යයන්වල එම තොරතුරු ප්‍රචාරය නොවුණද  එම සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදුකරන බව ද අවධාරණය කළා.

 

 

Post Views: 12
Previous Post

පුටු ගන්න කිසිම සුදානමක් නෑ – කථානායක 

Next Post

පොලිසිය ගැන ආඩම්බරයි – අගමැති

editor

editor

Next Post

පොලිසිය ගැන ආඩම්බරයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved