• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෆයරිං ඕඩර් ගැන මට අවංකවම අවබෝධයක් නෑ.. ගෙදර ගිහින් හොයා බලන්න ඕනෑ

අමාත්‍ය හර්ෂණ නානායක්කාර

12 July 2026
in දේශීය, පුවත්
ෆයරිං ඕඩර් ගැන  මට අවංකවම අවබෝධයක් නෑ.. ගෙදර ගිහින් හොයා බලන්න ඕනෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල බලයක් නොමැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදු වූ වෙඩි තැබීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාර ආඥාපනත යටතේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමේ බලය පවතින්නේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි. හමුදාව සහ පොලිසිය තුළ පවතින ‘අණදීමේ දාමයක්’ හරහා ක්‍රියාත්මක වන වෙඩි තැබීමේ නියෝග බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට තවමත් ගැඹුරු අවබෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලිය යුතු බවත් ඔහු පිළිගත්තේය.
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත නොකිරීම සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ ගිනි අවි භාවිත කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි. විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය තුළ ගිනි අවි භාවිත කිරීම නීති විරෝධී බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 4
Previous Post

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

වෙනිසියුලාවේ සිදුවූ භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලාවේ සිදුවූ භූ කම්පනවලින්  මියගිය සංඛ්‍යාව 4,333  දක්වා ඉහළට

වෙනිසියුලාවේ සිදුවූ භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved