• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට උපදෙස් දෙයි

25 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකල සියලු ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ , යාපනය දිස්ත්‍රික්කයේ ලියා පදිංචි නොකල ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් තිබීම නිසාවෙනි. ඒ අනුව අමාත්‍යවරයා පවසා සිටියේ යාපනයේ ලියාපදිංචි නොකරන ලද බෝට්ටු සියල්ලම ලියා පදිංචි කරණ ලෙස උපදෙස් ලබා දි තිබේ.

ඒ අනුව මේවන විට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් බෝට්ටු 83 ක් ලියා පදිංචි කිරිමට කටයුතු කර ඇති බව ධිවර දෙපාර්තමෙන්තුව පවසයි.

පසුගිය කාලයේ දකුණු මුහුදේ වාරකන් පටන්ගැනීමත් සමග දකුණේ ධිවරයන්ගේ බෝට්ටු විශාල ප්‍රමාණයක් මෙසේ උතුරට විකිණිමත් සමග උතුරේ ලියාපදිංචි නොකළ බෝට්ටු ප්‍රමාණය ඉහලගෙස් ඇත. මෑතකාලයේ මත්කුඩු ජාවාරම හා මුහුදේ සිදු කරණ නීති විරෝධි ක්‍රියා විශාල ලෙස සිදු වු අතර එමගින් ධීවර කාර්මිකයාටද අපහසුතායට පත්වීමට සිදු විය.

බෝට්ටු ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ආපදාවන් සිදුවු අවස්ථාවක රක්ෂණ වන්දි ලබා ගැනීමට නොහැකි විම හා රජය මගින් යම් යම් අවස්ථාවල ධිවර කාර්මිකයන් සදහා ලබා දෙන සහනාධාර ලබා දීමේදි විශාල ගැටලු රෑසකට මුහුණ පෑමට සිදු වී ඇත.

ඒ අනුව උතුරු පළාතේ අනිකුත් දිස්ත්‍රික්ක වල තිබෙන ලියාපදිංචි නොකළ බෝට්ටුද ලියා පදිංචි කිරීම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.

Post Views: 6
Previous Post

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

Next Post

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියානු  යුද හමුදාව මෙහෙයවීමට  ඉතිහාසයේ ප්‍රථම වතාවට  කාන්තාවක් පත් කෙරේ

ඕස්ට්‍රේලියානු යුද හමුදාව මෙහෙයවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කෙරේ

13 April 2026
පේරු ජනාධිපතිවරණයේ  අවසන් ප්‍රතිඵල පමාවෙයි

පේරු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල පමාවෙයි

13 April 2026
කැලණි සරසවි සුහද හමුවට  ජනපති සහ විදේශ ඇමති  සහභාගී නොවේ

කැලණි සරසවි සුහද හමුවට ජනපති සහ විදේශ ඇමති සහභාගී නොවේ

13 April 2026
20 න් පහළ සමස්ත ලංකා  පැසිපන්දු ශූරතාව  ජයසිංහ සහෝදර සහෝදරියන්  දිනා ගනී

20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව ජයසිංහ සහෝදර සහෝදරියන් දිනා ගනී

13 April 2026

Recent News

හොංකොං ගුවන් තොටුපළේ  යෝධ බළලෙකුගේ සුරතල්

හොංකොං ගුවන් තොටුපළේ යෝධ බළලෙකුගේ සුරතල්

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියානු  යුද හමුදාව මෙහෙයවීමට  ඉතිහාසයේ ප්‍රථම වතාවට  කාන්තාවක් පත් කෙරේ

ඕස්ට්‍රේලියානු යුද හමුදාව මෙහෙයවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කෙරේ

13 April 2026
පේරු ජනාධිපතිවරණයේ  අවසන් ප්‍රතිඵල පමාවෙයි

පේරු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල පමාවෙයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved