• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බොල්ගොඩ ගගේ පරිසර දුෂණය පිළිබද වහාම පරීක්ෂණ පවත්වන්නැයි ඇමැති ඩග්ලස්ගෙන් නියෝග

6 December 2020
in දේශීය

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදනාගාරයක තීන්ත තැන්පත් කරන්නා වු ප්‍රධාන ගබඩාවක ( ටැංකියක) පතුල සම්පුර්ණයෙන් දිරාපත් වීම නිසා විශාල තීන්ත ප්‍රමාණයක් බොල්ගොඩ ගගට එක්වී ඇති බව නිරික්ෂණයට ලක්ව ඇති බව ධිවර අමාත්‍යංශය පවසයි.

ඒ මගින් ජලය දූෂණ වී ඇති අතර මාළු ඇතුළු අනෙකුත් ජලජ ශාඛ ද විනාශ වී ඇති බව දක්නට තිබු බව වාර්තා වේ.

මේ පිළිබදව ජාතික ධීවර සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රා ප්‍රනාන්දු මහතා විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වු අමාත්‍යවරයා එම ප්‍රදේශයට ගොස් වහාම මේ පිළිබද පරීක්ෂණයක් පවත්වා තමන්ට කඩිනමින් වාර්තාවක් සපයන ලෙස නාරා ආයතනයේ සභාපති ආචාර්ය නවරත්න රාජා මහතාට උපදෙස් දුන් අතර ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාට මේ පිළිබදව වහාම අදාල පොලිස් නිලධාරීන්ට හා පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස දන්වා සිටින සිටි.

ඒ අනුව නාරා ආයතනයේ නිලධාරීන් යවා දැනටමත් එම ප්‍රදේශයේ ජලය පරීක්ෂා කරන අතර පොලීසියේ මැදිහත් වීම හේතු කොට ගෙන එම තීන්ත ආයතනය විසින් එම දුෂණයට ලක් වු ජලය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. නමුත් ධීවර අමාත්‍යවරයා මේ පිළිබදව අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන ලෙසයි. දැනටමත් මේ පිළිබදව අදාල ආයතන විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

 

 

Post Views: 6
Previous Post

හිටපු ඇමැති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි 

Next Post

පොල් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

editor

editor

Next Post

පොල් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved