• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු නැගෙනහිර ජනතාවටක් රැකියා ලබා දෙන බව ඇමැති ඩග්ලස් කියයි

4 September 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රැකියා අවස්ථා ලක්ෂයක් ලබා දීමේ දි උතුරු නැගෙනහිර ජනතාවටත් එයින් කොටසක් ලබා දෙන බවට ජනාධිපති සහ අගමැතිවරයා තමාට පොරොන්දු වු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

දිවයින පුරා දිළිදු පවුල් වලට රැකියා අවස්ථා ලක්ෂයක් ලබාදීමට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර උතුරු නැගෙනහිර හැර අනිකුත් ප්‍රදේශවල ඊයේ සිට (02) මෙම රැකියා දීම ආරම්භ කර තිබුණි.

ඊයේ පැවති කැබිනටි මණ්ඩල රැස්වීමේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, ජනාධිපතිවරයා දිළිදු පවුල් වලින් 100000 කට වහාම නව රැකියා ලබා දීමේ ව්‍යාපෘතියෙන් උතුරු නැගෙනහිර ජනතාවට ද සහන අවශ්‍ය බව පවසා තිබේ.

මේ අවස්ථාවේ අදහස් දැක්වු ජනාධිපතිවරයා හා අගමාත්‍යවරයා කියා ඇත්තේ මේ රට එක රටක් බවත් එක නීතියක් බවත් එම ප්‍රථිපත්තිය ක්‍රියාත්මක කිරීමේදි රජය දැඩි ස්ථාවරයක පවතිමින් කටයුතු කරණ බවටද මේ අනුව කිසිදු ආකාරයකින් ජාති,ආගම්,පලාත් භේද හිස එසවීමට අවස්ථාවක් ලබා නොදෙන බවද පෙන්වා දුන්හ.

දිළිදු පවුල් වලට රැකියා ලක්ෂයක් ලබා දීමේ කටයුතු යම්කිසි හේතුවක් මත දැනට උතුරු නැගෙනහිර පළාත්වල අත්හිටුවා ඇති බවත් හැකි ඉක්මණින් එම පළාත් වලට නව රැකියා ලබා දීමට කටයුතු කරණ බවත් එම නිසා එම පළාත් වල ජනතාව අනවශ්‍ය ලෙස කළබලයට පත් නොවිය යුතු බවද ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමාට පැවසු බව අමාත්‍ය දේවානන්දා ප්‍රකාශ කරයි.

Post Views: 13
Previous Post

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැතිනි පවිත්‍රා

Next Post

2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය ලබා දීමේ සැලසුමක්

editor

editor

Next Post

2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය ලබා දීමේ සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC  අනුග්‍රහය

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය

16 September 2026

ශ්‍රී ලංකා රේගු ආදායම 2026 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි

16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

16 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved