• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ – ඇමැති දුමින්ද

13 August 2018
in දේශීය

ජාතික ආණ්ඩුව හැදුවේ දෙගොල්ලන්ට ඇමතිකම් ගන්න නොවන ජාතික ආණ්ඩුව හැදුවේ වෙනදා මරා ගත්ත දේශපාලනයට තීත තියන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 09 ක එල්ලංගා පද්ධතිය ප්‍රථිසංස්කරණය කිරීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ හමුවකදීය.

එහිදී අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ” ශ්‍රී ලංකා ආණ්ඩුවක් තියෙන කොට එක්සත් ජාතික පාක්ෂිකයෙකුට මුකුත්ම කර ගන්න බෑ, යූ.එන්.පී ආණ්ඩු කාලේ ශ්‍රී ලංකාකාරයෙක්ට ගමේ ඉන්නත් බෑ, එහෙම තමා අපි අඩුවැඩි වශයෙන් ගහ-මරා ගත්තේ.එහෙම නම් අපි මේ සියල්ලටම තිත තියලා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගම හදන වැඩපිළිවෙලක් තමයි මේ කරන්නේ.අපි ජන්දේ කාළයට ගහගමු ඕන නම් ආයේ පාරක් දෙපැත්තට බෙදිලා.හැබැයි දැන් අපිට තියෙන්නේ එකට එකතු වෙලා ගම හදන්නයි ” යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 21
Previous Post

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් – ඇමැති මහින්ද

Next Post

රාජකීය පවුල බදු පෙරයක බව ඇමැති සජිත් කියයි

editor

editor

Next Post

රාජකීය පවුල බදු පෙරයක බව ඇමැති සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved