• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජකීය පවුල බදු පෙරයක බව ඇමැති සජිත් කියයි

13 August 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පසුගිය සමයේ සිටි රාජකීය පවුල තුළ අද බලු පොරයක් හටගෙන ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්පත්තු, සවුක්කඩි හි ඉදිකළ “විරුට්චම්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (13) දින සහභාගී වෙමින්.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 106 වන ආදර්ශ ගම්මානය මෙයයි.

යහපාලන රජය තුළ අද පොරයක් පැවතුණත් එය තනතුරු උදෙසා නොව ජනතාවට නොමිලේ ඉඩම් ලබාදීමට, නිවාස ඉදිකර උදාගම්මාන ඉදිකිරීමට හා ජනතාවට සහන, සංවර්ධනය ලබා දීමට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජකීය පවුල තුළ බලු පොරයක් හටගෙන තිබෙන්නේ මෙරට ලක්ෂ 210 ක් වූ ජනතාව ගැන සිතා නොව කෙසේ හෝ රාජ්‍ය බලය ලබාගෙන ඩොලර්වලින් පවුම් වලින් ජනතා මුදල් ගසා කෑමට ඇති කෑදරකම නිසා බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

විරුද්ධ කණ්ඩායම් බලය ලබා ගැනීමේ අරමුණින් අද පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ගානේ ගොස් අලුත්ම වන්දනා ක්‍රමයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස 29 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 247 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“විරුට්චම්” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 29 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 348 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 29 ක හිමිකම් ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 75 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභී පවුල් 192 කට රුපියල් ලක්ෂ 960 ක් වටිනා නිවාස අධාර ප්‍රදානය, සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 106 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී, ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය සෙය්යඩී අලිසහීර් මව්ලානා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. ශ්‍රීනේෂන් සහ එස්. යෝගේෂ්වරන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Post Views: 10
Previous Post

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ – ඇමැති දුමින්ද

Next Post

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

editor

editor

Next Post

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved